නිරෝගි දිවියක් ගත කරමු

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:26 - {{hitsCtrl.values.hits}}  

කොස් දෙල් අල ශක්තිය ගෙන     දෙනවා
පරිප්පු දඹල ප්‍රෝටීන්     දෙනවා
ගොටුකොළ කෑවොත් රැව හැඩ     වෙනවා
ගෙවත්තෙ මේ දේවල් ඇති     වෙනවා

කෑම හැදීමට ගන්නා හැම     බඳුනක්ම
සෝදාගන්න ඕනෑ හැම     විටෙකදිම
නිතරම නැවුම් පලතුරැ කෑමට     ගන්න
පිරිසුදු ඇඳුම් නිතියෙන් ඇඳ     පළඳින්න

චමිනි දෙව්ලිනි
5 ශ්‍රේණිය,
ගා/ සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...