නිල්ග්‍රහයා

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:39 - {{hitsCtrl.values.hits}}  

මෙලොව ඇති සුන්දර එකම ග්‍රහ ලොව
විශ්වයේ ජීවය ඇති එක ම ග්‍රහ ලොව
හිරැ වටා කැරකෙන මේ අපේ ලොව
අන් කිසිවක් නොව නිලට හුරැ පෘථිවි ලොව

සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන තැන ගෙන
එක ම එක උපග්‍රහයෙක් සතුව ඇත
එහි නම් පෘථිවියේ මෙන් ජීවයක් නැත
පෘථිවියේ හොඳ ම මිතුරා වන චන්ද්‍රයා ය

මුහුදට එන නිලට හුරැ වතුර ටික
පටන් ගනුයෙ පොඩි ම පොඩි උල්පතකින් ය
එතැන් සිට සැදි ගංගා බොහෝ ය
ගංගා ගලා එනුයේ  බාධක මැද ය

කවිඳු සත්සර ප්‍රේමසිරි
11 ශ්‍රේණිය,
කෑ/ දෙහි/ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...