2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:19 - {{hitsCtrl.values.hits}}
ජීවිතය වෘත්තයක් නම්
එහි විෂ්කම්භය සොයා
ගිය ගමනේ
මට මුණගැසුණු තවත්
අයෙකි
එකොළොස් වසක් පුරා
විටෙක සිනාසී
විටෙක රණ්ඩු වී
ඔබ සැම සමග ගතකළ
ඒ සොඳුරැ අතීතය
සිහි වන විට
නොමැකෙන සිත්තමක් සේ
පවතී හදතුළ ම
හංසි සෞම්‍යා වීරවංශ
12 ශ්‍රේණිය,
මහ/ශ්‍රී රාහුල විද්‍යාලය,
කටුගස්තොට.
![]() |
diary Read more... |