2025 ජනවාරි මස 08 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණයෙන් වටපිට බබළන්නේ
ගංගා ඇළ දොළ ගලා බසින්නේ
කඳු හෙල් එක ලෙස යා කරවන්නේ
එහෙත් අද මේ ලෙස නැත්තේ
කළු දුමාරය පරිසරිය ම ඩැහැ ගත්තේ
කඳු හෙල් වෙනුවෙන් කුණු කඳු නාය ගියේ
කුණු ගංගා ඇළදොළ ගලා බසින්නේ
දැන් මේ ලෙස පරිසරය ම පවතින්නේ
එහෙත් තව ම නැහැ මුළු පරිසරය ම වැනසූ
විනාශ මුඛයට යන්නට නොදෙමූ
මුළු පරිසරය ම නැවතත් ගොඩ නගමූ
ඉතින්අපි නැගිට නැවතත් පණ දෙමූ
ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
8 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |