2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:41 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණයෙන් වටපිට බබළන්නේ
ගංගා ඇළ දොළ ගලා බසින්නේ
කඳු හෙල් එක ලෙස යා කරවන්නේ
එහෙත් අද මේ ලෙස නැත්තේ
කළු දුමාරය පරිසරිය ම ඩැහැ ගත්තේ
කඳු හෙල් වෙනුවෙන් කුණු කඳු නාය ගියේ
කුණු ගංගා ඇළදොළ ගලා බසින්නේ
දැන් මේ ලෙස පරිසරය ම පවතින්නේ
එහෙත් තව ම නැහැ මුළු පරිසරය ම වැනසූ
විනාශ මුඛයට යන්නට නොදෙමූ
මුළු පරිසරය ම නැවතත් ගොඩ නගමූ
ඉතින්අපි නැගිට නැවතත් පණ දෙමූ
ලෙසාන් ඕජිත වෛද්‍යසේකර
8 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |