2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}
හිරැ කිරණත් වැටීලා
මල් සේරම පිපීලා
ගස්වල දලු දමාලා
පන්සල් බිම එළිවෙලා
ඝණ්ටා නද ඇසේවි
බෝපත් සැම වැනේවි
පුද පූජා සැදේවි
මේ පින්බිම දිලේවි
සාදු සාදු හඬ මැද්දේ
ගම්මුන් සැම ගම මැද්දේ
බෙර වයනා අඩි සද්දේ
පන්සලේ පෙරහර ඇදුණේ
මලීෂා කුමාරි හඳගම
8 ශ්‍රේණිය,
කු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |