2025 මැයි මස 23 ප.ව. 10:22 - 82
ඝණ්ටා නාදෙ ගම පුරා රුව් පිළිරැව් දෙන්නේ
පාට පාට කුසුම්වලින් පුදසුන පුරවා ලන්නේ
බැලු බැලූ සැම අත කොඩිවැල් ලෙළදෙන්නේ
සිත්මි ශ්වේතා
8 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |