2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:39 - {{hitsCtrl.values.hits}}
දැනුමෙන් පිරිපුන් වන්නට
මා හට අත්වැල දෙන්නට
නිතරම මට උදවු කළා
මගේ පුංචි පරිගණකය
පාසල් වැඩ අතරතුරේ
අමතර දැනුමක් ගන්නට
මා හට සවියක් වූයේ
මගේ පුංචි පරිගණකය
ඒ.ජී.මුතුෂි සිනෙත්මා
7 වැනි ශ්‍රේණිය,
ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය,
ගාල්ල.
![]() |
diary Read more... |