2025 ජනවාරි මස 09 පෙ.ව. 01:59 - {{hitsCtrl.values.hits}}
නැගෙනහිරින් ඉර පායා උඩට එති
ගස්වැල් මලුත් පිබිදෙයි උදයේ ම නිති
කුරැල්ලන්ගේ කිචි බිචි හඬගලා එති
උදෑසනේ ලස්සන මෙලෙසින් කියති
ඇළ දොළ ගංගා ද නිතර ම ගලා බසියි
සුන්දර පරිසරයේ ලස්සන අලුත් කරයි
සමනල රංචු රූන් පිටින් පියාසලයි
පරිසරයේ සුන්දර බව මෙසේ කියයි
අනාගතය දී ලෝකය පවතින්න
කොන්ක්‍රිට් වලින්මුළු ලෝකය වනසන්න
එපා එයට නම් ඔබ ඉඩ ඉන්න
මේ සුන්දර බිම අපහට රුක දෙන්න
සෙනුරි දීපශිකා සේනාරත්න
8 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය,
රත්නපුර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |