2025 අප්‍රේල් මස 02 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා හැංගි හැංගි එබී බලන්නේ
හිමිදිරියේ සිරිපොද මල් හිතෙහි පිපෙන්නේ
හිමිදිරියේ දිය ඇල්ලෙහි සිසිල ගෙනෙන්නේ
පරිසරයේ අසිරිය දැන් දැන් වැඩිවෙන්නේ
කිචි බිචි ගා කුරෑලු රූන් ගීත ගයන්නේ
පාට පාට සමනලයන් රටා මවන්නේ
දේදුන්නේ පාට හතයි නෑ වරදින්නේ
හිරැ කුමරැගේ පිහිටෙන් දැන් එළිය ලැබෙන්නේ
පුෂ්පලතා ගස් අතරින් එබී බලන්නේ
ගං ඉවුරේ හැදී වැඩී තුරැ සෙවණ ගෙනෙන්නේ
කුරැලු පැටවු කෑම සොයා ඈතට යන්නේ
මෙවන් අසිරි පරිසරයේ සැමදා වෙන්නේ
සෙව්මිණි හර්ෂණිකා යටවර
9 ශ්‍රේණිය,
මප/වත්/ මහනුවර ආදර්ශ
විද්‍යාලය, පොල්ගොල්ල.
![]() |
diary Read more... |