2025 ජනවාරි මස 08 පෙ.ව. 08:46 - {{hitsCtrl.values.hits}}
හිරැ දෙවියන් නැග එයි
ඕලු නෙළුම් සුවඳ දෙයි
පුංචි කුරැල්ලන් එක්වී
සැණකෙළියට සැරසෙයි
හරිත වර්ණ පරිසරයයි
සොඳුරැ කුසුම් පිපී වැනෙයි
සිවුපා සත්තු ද ගැවසෙයි
පරිසරයම සුවය ගෙනෙයි
නිපුන් කවිශ්ක
7 ශ්‍රේණිය,
මො/ ජේ.එම්. කුමාරදාස මහා විද්‍යාලය, වැල්ලවාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |