2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:38 - {{hitsCtrl.values.hits}}
හිරැ දෙවියන් නැග එයි
ඕලු නෙළුම් සුවඳ දෙයි
පුංචි කුරැල්ලන් එක්වී
සැණකෙළියට සැරසෙයි
හරිත වර්ණ පරිසරයයි
සොඳුරැ කුසුම් පිපී වැනෙයි
සිවුපා සත්තු ද ගැවසෙයි
පරිසරයම සුවය ගෙනෙයි
නිපුන් කවිශ්ක
7 ශ්‍රේණිය,
මො/ ජේ.එම්. කුමාරදාස මහා විද්‍යාලය, වැල්ලවාය.
![]() |
diary Read more... |