2025 ජනවාරි මස 09 පෙ.ව. 01:23 - {{hitsCtrl.values.hits}}
ගස් වැල්වලින් පිරිසුදු වාතය දෙනවා
ගංගාවලින් මනරම් සිසිලක් දෙනවා
මල් පුබුදුවා අමුතුම සුවඳක් එනවා
ජීවය පුරා අප සමගින් ගැවසෙනවා
ජලය ද ආහාර ද පිළිගන්වනවා
ඖෂධාදියත් දැව වර්ගත් දෙනවා
සෙවණ සදා අපහට රුකවල් දෙනවා
පරිසර මිතුර මේ ලෝ තුළ බබළනවා
ගස් කපලා දැව ලෙස අරගෙන යනවා
එබැවින් නියඟයක් අප වෙත ළං වෙනවා
පරිසර එළිපෙහෙළි කර ගම් ඉදිවෙනවා
පරිසර දූෂණය නොදැනි ම සිදුවෙනවා
ලක්මිණි විනෝදයා හේරත්
9 ශ්‍රේණිය,
මා/ක්‍රිස්තුදේව ජාතික පාසල, මාතලේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |