පරිසරය

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:03 - {{hitsCtrl.values.hits}}  

සෑමතැනම  මල් පිපිලා සුවඳ     හමනවා
සිසිල් සුළඟ ගතට සිතට සිසිල     ගෙනෙනවා
මහ විශාල ගස් අපටත් සෙවණ     ගෙනෙනවා
මේ නිසා ම පරිසරයෙත් අසිරි     පෙනෙනවා

කන්ද උඩින් හිරැ පායා එබී     බලනවා
කුරැල්ලන්ගෙ නාද නිසා  මිහිර     ගෙනෙනවා
මී මැස්සොත් සමනල්ලුත් මලේ     වහනවා
මේ නිසාම පරිසරයෙත් අසිරි     පෙනෙනවා

සෑම තැනම වැව් ගංගා දසත     ගලනවා
විවිධ පාට පක්ෂීනුත් පියඹා     යනවා
සුළඟ හමන කොට හොඳ හැටි ගස්     සෙලවෙනවා
මේ නිසාම පරිසරයෙත් අසිරි     පෙනෙනවා

තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/හෝමාගම මධ්‍ය විද්‍යාලය,
හෝමාගම.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...