2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:46 - {{hitsCtrl.values.hits}}
රසම රසයි පලතුරැ
පැණි බේරෙන පලතුරැ
ඇඟට ගුණයි පලතුරැ
දිවට රසයි පලතුරැ
අඹ පේර ගස්ලබු
ජාති ගොඩයි පලතුරැ
මල්වානේ පැණි රඹුටන්
ගතට සිතට සුව ගෙනදෙයි
ජයමි මෙතුමියා
7 ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය,
නුගේගොඩ.
![]() |
diary Read more... |