2025 අප්‍රේල් මස 19 ප.ව. 01:05 - {{hitsCtrl.values.hits}}
පාට පාට පලතුරැ
වස විස නැති පලතුරැ
මල්වානේ පලතුරැ
ඉදී වැටෙන පලතුරැ
රස ම රස ම පලතුරැ
රස ගුණ ඇති පලතුරැ
කන්න කන්න පලතුරැ
රසට ඉදුණු පලතුරැ
මවුබිමේ ඇති පලතුරැ
විටමින් ඇති පලතුරැ
ගුණදායක පලතුරැ
නිතරම කමු පලතුරැ
ජනනි දුලක්ෂා
6 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මහා
විද්‍යාලය, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |