2025 ජනවාරි මස 09 පෙ.ව. 01:39 - {{hitsCtrl.values.hits}}
පාට පාට පලතුරැ
වස විස නැති පලතුරැ
මල්වානේ පලතුරැ
ඉදී වැටෙන පලතුරැ
රස ම රස ම පලතුරැ
රස ගුණ ඇති පලතුරැ
කන්න කන්න පලතුරැ
රසට ඉදුණු පලතුරැ
මවුබිමේ ඇති පලතුරැ
විටමින් ඇති පලතුරැ
ගුණදායක පලතුරැ
නිතරම කමු පලතුරැ
ජනනි දුලක්ෂා
6 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මහා
විද්‍යාලය, නාගොල්ලාගොඩ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |