2025 අප්‍රේල් මස 21 ප.ව. 07:40 - {{hitsCtrl.values.hits}}
පන්සල් මිදුලද ඕවිට දෙපසද
සුදු සඳ එළියෙන් නැහැවී යයි
සුවඳ මලක් ගෙන ළමා සාරි ඇඳ
පන්සල් යන්නට මට සිත්වෙයි
තරැ කුමරියො ටික සඳ දෙව්ලිය වට
හරි උජාරැවෙන් මෙන් වට වෙයි
හරි සිරියාවක් ගමටම එක්කල
පුර පසළොස්වක පෝය අදයි
රන් තැටියක් විලස දිලෙයි
පසළොස්වක සඳ
සුර කුමරියො කිරියි පැණියි
අපට බෙදනවද
හඳේ ඉන්නෙ මට කියන්න
ඇත්තම හාවාද
එයා එන්නෙ පසළොස්වක
පෝයට විතරද
කෞමදී සෙහස්නා
6 වැනි ශ්‍රේණිය,
තෙල්දෙණිය ජාතික පාසල.
![]() |
diary Read more... |