2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:53 - {{hitsCtrl.values.hits}}
ගුරැ විදු පියස තුළ
විදු තුරැලේ ගෙවූ කාලය
කිසිදා අමතක නොවේ මට
මේ ජීවිතේ මං පෙත
ජීවිතයේ යථාර්ථය
නොමැකෙන මේ සසර තුළ
කියා දුන්නු ඒ ජීවිතය
මේ විදු පියස අභියස
දුව පැන සෙල්ලම් කරපු ඒ කාලය
පුංචි සුදු ගවුම් පොඩිය ඇදගෙන
රණ්ඩු වී යාළු වූ ඒ අතීතය
සදා නොමැකී යයිද කාල්‍යාණන්ගෙන්
එච්.ඒ.නිමේෂා සෙව්වන්දි
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |