2025 අප්‍රේල් මස 19 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}
පුංචි පුංචි ළමෝ එකට එක්කහු වීලා
දුවලා පැනලා නටලා ගයලා විනෝද වීලා
නිවාඩුවට යාළුවන්ගෙ ගෙදර ගිහිල්ලා
නිවාඩු කාලය යයි අප නොදැනිම ගෙවිලා
නුරන්දි නෙතායා
9 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |