2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}
වාර තුනක් ගෙවී ගියා
විභාගයත් ජය ගත්තා
අලුත් වසරේ පොත් දීලා
නිවාඩුවත් හම්බ වුණා
පොත් මල්ලට සමු දීලා
පිත්ත බෝලේ අවදි කරලා
මුළු දවසෙම හොඳට නටලා
නිවාඩු දින ගත කරලා
ටෂිනි ඔනාරි නිම්තරණි
8 ශ්‍රේණිය,
මහනුවර ආදර්ශ විද්‍යාලය.
![]() |
diary Read more... |