2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:25 - {{hitsCtrl.values.hits}}
වසර හතක් මුළුල්ලේසිට
දැනුණා නුඹේ සෙනෙහස
මවකට දෙවැනි නොවන නුඹ
දැනුමෙන් ඔප කළා අප
එදා නුඹ ළඟට ආ පළමු දින
තවමත් මතකයි එලෙසම
ලබමි නුඹෙන් දැනුම මම
පොරොන්දුවක් වෙමි නුඹට
මතු දිනෙක නුඹේ නම
දිදුළුවමි මම
පාසල් මවුනි ගරැතර
ඕෂධී මුතුනිකා මාරසිංහ
7 ශ්‍රේණිය,
කෑ/මාව /සුජාතා විද්‍යාලය,
රඹුක්කන.
![]() |
diary Read more... |