2025 අප්‍රේල් මස 21 ප.ව. 09:59 - {{hitsCtrl.values.hits}}
ඇතුළත් වූයේ හැඬූ කඳුළින්ය
ඇයිදැයි කිමදැයි ඔබට සිතෙන්නෙය
මවුපිය සැමදෙන මා මෙහි තනිකොට
ගේට්ටුවෙන් පිටතට එයි හනිකට
එක් එක් විෂයය උගන්වති
ගුරැවරැ දෙවිවරැ ලෙස පෙනෙති
පන්තියෙ ළමයින් සුහද වෙති
එකමුතු බව ලොව පතුරැවති
නරක ඉවත්කර හොඳ මඟ පාදා
ප්‍රිය වදනින් සැමගේ සිත් සාදා
රටට දැයට වැඩදායි වූදා
කළගුණ සලකමු අපි හැම සැමදා
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.
![]() |
diary Read more... |