2025 අප්‍රේල් මස 20 ප.ව. 02:31 - {{hitsCtrl.values.hits}}
දිනිසුරැ නැගෙනා යාමේ
දෙවන මුණි නෙත දැල්වුණේ
නිවුණු ලිප ගිනි මෙළවිලා
සිප් විමන් ප්‍රභාලෝක වී
දිනිසුරැත් තුරැ පියසි සිප
පුබුදුවයි කැකුළු කුසුමන්
අනාගතය නම් මං පෙතේ තැබූ
සිප්හල් පින්තාලිය
නිවාලයි පැතුම් පිපාසා...
වර්ෂූ හිමාංෂා ඉලංගසිංහ
11 ශ්‍රේණිය,
නාලන්දා බෞද්ධ විද්‍යාලය,
පල්ලේකැලේ.
![]() |
diary Read more... |