2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}
දහදිය කඳුළු වපුරවමින් දහසක් පැතුම් සිතේතියන් පාන්දරම වැඩට ගොසින් දුක හංගා එයි සතුටින්
කන්න බොන්න ගෙනත් දේවි නිතර සිනා කතා කියාවි තුරැලේ තියා මා නැළවූ තාත්තාය මා පින්බර
නෙත්මි සත්සරණි 8 ශ්‍රේණිය, කුලි/ නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය.