2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:49 - {{hitsCtrl.values.hits}}
දහදිය කඳුළු වපුරමින්
දහසක් පැතුම් සිතේ තියා
පාන්දරට වැඩට ගොසින්
දුක හංගා එයි සතුටින්
කන්න බොන්න ගෙනැත් දේවි
නිතර සිනා කතා කියාවි
තුරැලේ තියා මා නැළවූ
තාත්තාය මගෙ පින්බර
සුනෙර නුවන්දික
9 ශ්‍රේණිය,
ශාන්ත ජෝශප් මහා විද්‍යාලය,
කුලියාපිටිය.
![]() |
diary Read more... |