2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:38 - {{hitsCtrl.values.hits}}
සසර ගමනේ නිමක් නොමැතිය
විඳින දුක මේ භව කතරේ
සතුට අතරින් දුකක් සමගම
විඳිනා මේ ජීවිතේ
වෙහෙස නොබලා
අපව රුකගෙන
යහගුණ ද ලැබ දුන්
ඔබ
මතු බුදු වේවා පියාණනි
නිම්සරැ සිතුමිණි
9 ශ්‍රේණිය,
මහ/දොළුව මහා විද්‍යාලය,
දොළුව.
![]() |
diary Read more... |