2024 නොවැම්බර් මස 25 පෙ.ව. 09:27 - {{hitsCtrl.values.hits}}
මගේ සිතේ සැමදා සිටි රජිඳු ඔබයි
මගේ රජදහන සැදුමට නුඹ වින්දෙ දුකයි
දරැ සෙනෙහසට ලොවඇති සඳ එළිය ඔබයි
ජීවිතය ම එළි කළ මිණි පහන ඔබයි
නිල්වන් වන උයන් මල් ගඟුළැලි මවලා
සොඳුරැ දසුන් අප නෙත් ඉදිරියේ පාලා
කුරැලු කොබෙයි රස ගී හඬ රුව්දීලා
සුන්දර දිව්‍ය විමනක් මේ ලොව මවලා
ගහකොළ පලාවැල පලතුරැවලින් ඇදී
අරැමයි ඔබේ රැධිරය වී සිරැරෙ හිඳී
නාස් පුඩුවලින් විත් පෙණහලුවලට වැදී
ඔබේ සුළං පොද වේ පණ සිරැරේ රුඳී
ශාලුක ආදිත්‍ය වික්‍රමසිංහ
10 ශ්‍රේණිය,
කු/ ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලය,
පොල්ගහවෙල.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |