2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:47 - {{hitsCtrl.values.hits}}
මගේ පියා මට යහ මඟ යන්න කියයි
ඔහුගෙ පැතුම් මා සිතහා බැඳී තිබෙයි
මට ගැසුවත් ඒ ඇති ආදරය නිසයි
මා දිනනා හැටි බලන්න පෙරැම් පුරයි
මගේ පියා මගෙ ජීවිතෙ එළිය කළා
මගේ පැතුම් මගේ සැතුම් සැබෑ කළා
මෙවන් පියෙක් ලැබුමත් මට පිනක් වුණා
මගේ පියා මට නම් මහ රජෙක් වුණා
මනුල්ජි මෙනාෂා
8 ශ්‍රේණිය,
බප/ගම්/ රන්පොකුණුගම මහා විද්‍යාලය.
![]() |
diary Read more... |