2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:20 - {{hitsCtrl.values.hits}}
පිරිසුදුකම සම්පතකි
නිරෝගි දිවියට මගකි
ප්‍රගුණ කළොත් යහපතකි
අප හැමටම සුව සෙතකි
පාන්දරින් අවදි වෙමු
දත් මැද මුව සෝද ගමු
ක්‍රීඩාවට හිත යොදමු
නිරෝගි දිවියක් පතමු
අවීෂා විජේරත්න
7 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය,
නුගේගොඩ.
![]() |
diary Read more... |