2025 අප්‍රේල් මස 21 ප.ව. 03:46 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් ගෙදරින්පිටවී යන්නේ
දිවරැ නොබලා වැඩ පල කරන්නේ
ලෙඩදුක් හැදුණ විට අප දුක සොයන්නේ
නොවිඳපු දුක් පියා විඳ අප රකින්නේ
ඇඳුම් පැලඳුම් අප හට ගෙන දීලා
ආහාර පාන ද නොපැකිල සපයාලා
ලියන්න කියවන්න පොත්පත් ගෙන දීලා
අනන්ත දුක් මගෙ පියතුම විඳලා
අඩුවක් නොකොට මා වැඩුවා මලක් වගේ
මේ ණය ඔබට කවදා ගෙවමි ද නොහැඟේ
පෝදා අහසෙ පායන පුන්සඳ වාගේ
දළදා සමිඳු වැඳ පින් දෙමි පියාට මගේ
ධනංජි හසිනිකා රණසිංහ
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |