2025 අප්‍රේල් මස 19 ප.ව. 01:21 - {{hitsCtrl.values.hits}}
මලින් මලට පියඹලා
මල් පැණි බොන සමනලයෝ
රන්වන් පාටින් බබළන
පුංචි පුංචි සමනලයෝ
මල් මත නුඹ වසලා
පැණි බොන විට සමනලයෝ
පරිසරය ම හරි හැඩයිලු
නුඹ හින්දා සමනලයෝ
සහස් චන්දුප රජරට
4 ශ්‍රේණිය,
කෑ/මයුරපාද ජාතික පාසල, මාවනැල්ල.
![]() |
diary Read more... |