2025 අප්‍රේල් මස 21 ප.ව. 04:00 - {{hitsCtrl.values.hits}}
අහසින් එහි මන්දාකිනි අතරේ
වනය පුරා තුරැලතා වදුලේ
සාගර දියේ රළ තරඟ අතරේ
වර්ණ කළා පුංචි සිත්තරාවි
අලංකෘත වර්ණ රටා මැවෙනා
පංච වර්ණ තේජස පතුරවනා
නිරතුරැව ම වර්ණ සමග සිටිනා
පුංචි සිත්තරාවි ලොව සිතුවම් කරන්නා
අහිංසා නෙත්මිණි
10 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර මහා විද්‍යාලය.
![]() |
diary Read more... |