2025 අප්‍රේල් මස 20 ප.ව. 02:26 - {{hitsCtrl.values.hits}}
පොත් අපේ නෙත් වගේ
හරි වටී හරි අගේ
රුක ගත්තොත් නෙත් වගේ
දැනුම වැඩෙයි සැමදිනේ
කියවීමත් හරි අගේ
එමගින් අපෙ නැණ වැඩේ
නැණ වැඩෙමින් දින දිනේ
හොඳ සමතකු වෙයි රටේ
හැම විට අප ළඟ ම සිටින
පොත් අපගේ නෙත් වගේ
නෙත් රකිනා විලසිනේ
රුකගමු පොත් මිතුරනේ
කවීෂා රන්දුමාලා දොරකුඹුර
8 ශ්‍රේණිය,
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |