2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:48 - {{hitsCtrl.values.hits}}
පුන්සඳ බබළයි ගුවනේ බුදු රුස් විහිදා
ලොවටම එළිය දෙයි සැමගේ සිත් පහදා
ලොවටම නිවන් මග පෑදූ බුදු සමිඳා
අපිත් වඳිමු බැතිබර මේ පුන් පෝදා
අහස් තලේ පුර සඳ මල පුබුදු වුණා
කුසුමන් පිපී නංවයි පිනි පොකුරැ සිනා
හද ගැබ තුළ බැතියෙන් බුදු මැදුරැ තනා
බුදුහිමි වඩා හිඳුවනු මැන ලොවම දිනා
නෙත්මි ඔවාමිණි
9 ශ්‍රේණිය,
ර/ඇහැ/ ධර්මපාල මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.
![]() |
diary Read more... |