ප රි ග ණ ක ය

2025 ජනවාරි මස 09 ප.ව. 04:02 - {{hitsCtrl.values.hits}}  

අලුත් ලෝකයක් අප හා     එක්වීලා
විශ්ව දැනුම අප සැමටම     දීලා
සැමවිට ලොව තොරතුරැ ගෙන     දීලා
උදව් කරයි පරිගණකය අප     සැමටා

ඒත් එයින් වන නරකත්     බොහොමයි
ඒවායින් අප ගත යුත්තේ හොඳ      පමණයි
පරිගණකයෙන් පළ ගැනීම අපේ     යුතුකමයි
එයින් අපෙත් රටෙත් දියුණුව නිති     සැලසෙයි

සයුරි ශෂිප්‍රභා
7 ශ්‍රේණිය,
ගා/ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...