බුද්ධ මාතා

2025 අප්‍රේල් මස 21 ප.ව. 06:56 - {{hitsCtrl.values.hits}}  


අඤ්ජන රජුගේ දියණිය     ඈ
මහාමායාවගේ නැගණිය     ඈ
සිදුහත් කුමරැගේ සුළුමව      ඈ
බුද්ධ මාතා නම් ලදැයි     ඈ

බුද්ධ මාතා නම් ලදැයි     ඈ
අෂ්ට ගරැ දම් පිළිගත්තයි      ඈ 
ප්‍රථම අරහත් තෙරණිය     ඈ 
මහා ප්‍රජාපතී ගෝතමී     ඈ

චතුරි නවෝද්‍යා
7 වැනි ශ්‍රේණිය,
ගා/උපනන්ද ජාතික පාසල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...