බුදු පුතුනි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

අත්සන් තබයි ගිවිසුම මඟුල් මඩුවේ
එකවර නැගුණි ඉංග්‍රීසි කොඩිය ගුවනේ
ගත වෙවුලා යයි එක හිමි නමකගේ
නොබියව යයි ඉදිරියට සිංහයකු වගේ

ඔසවා නැවත  උදාර සිංහල කොඩිය
බිමට දමා පාගා ඉංග්‍රීසි කොඩිය
වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පෙන්වූ එඩිය
සිංහල ජාතියේ එඩිතර  අභිමානය

දළදා වහන්සේ රුකුමට කැප වූ හිමි
උදාර අරමුණින් කටයුතු කළා හිමි
අයුක්තියට එරෙහිව නැගී සිටි හිමි
රට වෙනුවෙන් කළ මෙහෙවර නිම නොවුණි

චමිල් මධූෂ
10 ශ්‍රේණිය,
ව/කු/ගිරි/පන්නල ජාතික පාසල,
පන්නල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...