2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:48 - {{hitsCtrl.values.hits}}
හද නිවනා බෝ සෙවනේ
බුදු හිමිගේ ගුණ පැතිරේ
දැත් තබා නළල් තලේ
වඳිමු සමිඳු පා බැතිනේ
ලෝ සතනට නිවනට යන
නිවැරදි මඟ දුටු සමිදේ
ඔබ පෙන්වු ඒ මගෙහි
ගමන් කරමු අපි නිබදේ
කේ.ඒ.ඩී.බී. සෙහත්නා
09 වැනි ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
![]() |
diary Read more... |