2025 අප්‍රේල් මස 21 ප.ව. 07:40 - {{hitsCtrl.values.hits}}
බුදු හිමියනි ඔබ සිටියා නම් ...
සැමදා මම බණ අසමි
නිවනට යන මග ඔබෙන්ම අසමි
නිතරම සිල් රකිමි
බුදු හිමියනි ඔබ සිටියා නම්....
බුදු ගුණ නිතරම අදහමි
නිතරම පන්සිල් සුරකිමි
ඔබේ ඔවදන් රකිමි සමිඳුනි
ඔබේ සිරිපා වඳිමි
බුදු හිමියනි ඔබ සිටියා නම් ....
තරිඳු ධනංජය මුල්ලේගම්ගොඩ
8 වැනි ශ්‍රේණිය,
ර/කලවාන ජාතික පාසල,
රත්නපුර.
![]() |
diary Read more... |