බුදු හිමියනි ඔබ වැඩ සිටියානම්

2025 ජනවාරි මස 09 ප.ව. 04:11 - {{hitsCtrl.values.hits}}  


නිල් දිය දහරකි මේ තිරිසන් වියරැ     බිමේ
කල් නැත තවත් කුරිරැ අවැඩ ක්‍රියා     කළේ
නෙක් දනසිත් නිති සනසන     මිහිතලයේ
නෙත් සිත් නිවන අමාදහම් මිහිරයි     නිතිනේ

ජේතවනය ඉසිපතනය යළි     ඉදිවේවි
විශාකා අනේපිඬු සිටු යළි     ඉපදේවි
නරක නපුරැ දුදනන් නිති     නොපෙනේවි
සාදු සාදු බුදුහිමි ගුණ     රුව්දේවි

ශ්‍රී මුඛයෙන් බණ පදයක් අහන්න     ලැබේවිදෝ
ශ්‍රී සඟගණ නිති පුදන්ට     ලැබේවිදෝ
ශ්‍රී පතුලෙහි වැඳ වැටෙන්ට ඉඩ     ලැබේවිදෝ
බුදු හිමියනි නිවන් යන්න මං      සැදේවිදෝ

තනුලි දම්සුවි ජයවික්‍රම
12 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...