2025 ජනවාරි මස 09 ප.ව. 03:54 - {{hitsCtrl.values.hits}}
සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි
ඉරක් වෙලා එළිය දෙන්න මං හරි ආසයි
මලක් වෙලා සුවඳ දෙන්න මං හරි ආසයි
ගසක් වෙලා සෙවණ දෙන්න මං හරි ආසයි
ළිඳක් වෙලා ජලය දෙන්න මං හරි ආසයි
කුඹුරක් වී සාර වෙන්න මං හරි ආසයි
මී මැස්සිය වී පැණි දෙන්නට මං ආසයි
ගගනගාමියෙක් වී තොරතුරැ සොයන්න මං ආසයි
හොඳ ළමයෙක් වී ජීවිතය දිනන්න මං ආසයි
මිනිසෙක් වී මුළු ලෝකය දිනන්න මං ආසයි
ලේඛිකාවක් වී පොත් ලියන්න මං හරි ආසයි
ජනාධිපතිනිය වී රට හදන්න මං හරි ආසයි
දුලක්ෂි නයනතාරා සේනානායක
10 ශ්‍රේණිය,
ව/ගිරි/ ආර්.ජී. සේනානායක මහා විද්‍යාලය, ගිරිඋල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |