2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:18 - {{hitsCtrl.values.hits}}
සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි
මලක් වගේ සුවඳ දෙන්න මං හරි ආසයි
ගසක් වගේ සෙවණ දෙන්න මං හරි ආසයි
ගඟක් වගේ පෙරට යන්න මං හරි ආසයි
නෙත්මි තමාෂා
6 ශ්‍රේණිය,
කෑගලු බාලිකා විද්‍යාලය,
කෑගල්ල.
![]() |
diary Read more... |