2025 ජනවාරි මස 08 පෙ.ව. 08:40 - {{hitsCtrl.values.hits}}
කන්නේ බත්මයි මගෙ කිටියා
බොන්නේ කිරිමයි මගෙ කිටියා
දඟ කරනා සුදු කිරි කැටියා
මගෙ සුරතල් පොඩි කිටි පැටියා
බෝල ගසනවා මගෙ කිටියා
ඇඟ දැවටෙනවා මගෙ කිටියා
පුරැ පුරැගැනා මගෙ කිටියා
සෙල්ලම් කරනා මගෙ කිටියා
ඇඟ සුදු පාටයි මගෙ කිටියා
පුලුන් බෝලයකි මගෙ කිටියා
ඇස් කළු පාටින් දිලිසෙනවා
හරිම ලස්සනයි මගෙ කිටියා
සංජීව කුමාර
6 ශ්‍රේණිය,
මො/මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය,
හෑන්නියාව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |