2025 අප්‍රේල් මස 21 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}
මහ සයුරෙන් වට වී ඇති මගේ මවුබිම
සිරි ලංකාව යැයි නම් ලද මගේ මවුබිම
ලොවේ දනන් තුටු කරවන මගේ මවුබිම
සුරලොව පරදවයි මේ රන්බිම
බුදු රදුන්ගේ පහස ලැබූ මගෙ මවුබිම
පින්බර දේශයකි සැමදා මගෙ මවුබිම
නුවණැති පඬිවරැන් බිහි කළ මගෙ මවුබිම
දෝත නගා පුදනෙමි මම මගෙ මවුබිම
උදානි උපේක්ෂා ජයසූරිය
7 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් විදුහල, රත්නපුර.
![]() |
diary Read more... |