2025 අප්‍රේල් මස 02 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}
මගෙ රට සුන්දර සිරිබර ලංකා
ඇළ දොළ ගංගා පිරි රට ලංකා
පින්වත් පුන්සිරි සිරිබර ලංකා
උතුම් ම දේශය මගෙ රට ලංකා
හෙළ විරැ දරැවන් සිටිනා රණ බිම
සුර රජ දරැවන් සිටිනා ජය බිම
රණගී වැයෙනා මේ සිරිලක් බිම
වැජඹේ වැජඹේ මේ රන් පුද බිම
දේශය දේශය පින්බර දේශය
සිරි ලංකා නම දේශයෙ නාමය
සිරි ඇති දසුනකි මේ සිරිලකඹර
සුන්දර දේශය සුන්දර සිරිලක
දිලෙන්යා හසිණි
10 ශ්‍රේණිය,
ලක්ෂපාණ මධ්‍ය මහා විද්‍යාලය, ලක්ෂපාන.
![]() |
diary Read more... |