2025 ජනවාරි මස 08 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
එක පෙළකට පලා වර්ග වවාලා
අනෙක් පෙළට වම්බටු පැළ සිටුවාලා
බණ්ඩක්කා පාත්තියේ මල් පිපිලා
මගේ ගෙවත්ත දැන් සරැවට වැවීලා
ගෙදර කෑම ගෙවත්තෙන් ම ගන්න කොට
වස විස නැති එළවළු ඇත සැමදිනට
රස ගුණ ඇති පලතුරැ ඇත අපට
මගේ ගෙවත්ත දකින එකයි මගෙ සතුට
හසරි සේහා
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |