2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:20 - {{hitsCtrl.values.hits}}
එක පෙළකට පලා වර්ග වවාලා
අනෙක් පෙළට වම්බටු පැළ සිටුවාලා
බණ්ඩක්කා පාත්තියේ මල් පිපිලා
මගේ ගෙවත්ත දැන් සරැවට වැවීලා
ගෙදර කෑම ගෙවත්තෙන් ම ගන්න කොට
වස විස නැති එළවළු ඇත සැමදිනට
රස ගුණ ඇති පලතුරැ ඇත අපට
මගේ ගෙවත්ත දකින එකයි මගෙ සතුට
හසරි සේහා
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
![]() |
diary Read more... |