2025 මාර්තු මස 30 ප.ව. 01:44 - {{hitsCtrl.values.hits}}
මල් පිපිලාලස්සනයි
සුවඳත් දසතින් හමයි
සමනලයින් පියඹා විත්
මල් මත සිට රොන් ගනියි
කරවිල ගොටුකොළ ද වැල්
පොල් දෙල් කොස් අඹ කෙසෙල්
නිවිති දඹල මෑ කරල්
තිබෙයි ගෙවත්තේ සියල්
මගෙ ගෙවත්ත ලස්සනයි
හැම ගස්වල පලබරයි
විහඟුන් ගී නද කරයි
ගෙවත්ත අසිරිය කියයි
විදූෂා ඔනාලි,
4 ශ්‍රේණිය,
බප/කැල/සුභාෂි රාජකීය මහා විද්‍යාලය,
කරාබුගස්හන්දිය.
![]() |
diary Read more... |