2025 අප්‍රේල් මස 21 ප.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
ඉපදුම ලබා දහතුන් වසරක් ගෙවන
මම සිහිකරමි පසුගිය ඒ සිහිවටන
දෑස් පියාගත් කල පෙනෙනා සිහින
කාලය ගොස් තිබේ මා හටවත් නොදැන
රුකියාවක යෙදෙමින් නිති ඔබ දුකසේ
එය නිම කළේ දෙවියන්ගේ කාරිය සේ
ඔබ එනතුරැ බලා සිටියෙ මා නිවෙසේ
කාලය ගෙවුණි මා අද තනිවම දුකසේ
පාළුව තනිකමයි මෙහිනම් රජයන්නේ
මා අමතක වේ දෝයැයි සැක එන්නේ
නැහැයි කියා සිතෙන විට සිත සැනසෙන්නේ
පියතුම ගැනයි මේ කවි පෙළ ලියවෙන්නේ
දසුනි නවෝද්‍යා දෙව්මිණි
8 ශ්‍රේණිය,
බප/ගම්/උඩුගහ වල්පොළ විද්‍යාලය.
![]() |
diary Read more... |