මගේ පවුල

2025 අප්‍රේල් මස 19 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}  

මට හොඳ පවුලක් තිබෙයි
අම්මා තාත්තා අයිති වෙයි
පොඩි මල්ලිත් අයිති වෙයි
අපි ඔක්කොම එකමුතුයි

පාසල් වැඩවලට අපව උනන්දු කරවා
අප සැම යහමග යවන්නෙ
අම්ම තාත්තා

අමාෂ මගෙ මල්ලියා
හරි හොඳ ළමයා
හරි සතුටින් පාසල් යයි
හොඳින් සැරසිලා

අමායා නෙත්මලී
6 ශ්‍රේණිය,
බප/ගම්/ යසෝදරා දේවි බාලිකා
 මහා විද්‍යාලය, ගම්පහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...