2025 අප්‍රේල් මස 20 ප.ව. 01:01 - {{hitsCtrl.values.hits}}
රැවන් පුරේ එළිය කරයි
දස්කම් විස්කම් පෙන්වයි
හෙළ දැරියන් බිහි කරනා
සුමනා විදු මවුබිම
ලක් දෙරණම බබළවනා
අභියෝගය පරදවනා
ගුණ දහමින් පරිපූර්ණ
සුමනා විදු මවුබිම
අමන්දි බණ්ඩාර
7 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |