2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
මනරම් කඳුගැටයක් මුදුනේ
අපගේ පාසල පිහිටන්නේ
සොබා සොඳුරැ සිරියාව අගෙයි හරි
ලස්සන දසුනක් මතු වන්නේ
ගුණ නැණ වඩනට මග කියනා
හොඳ පුරවැසියන් බිහි කරනා
සීවලී විදු මෑණි මගේ
වැජඹේවා ඔබ සෑම දිනේ
පූජනී මිනාරා
7 ශ්‍රේණිය,
ගා/ඇත්කඳුර සීවලී මහා විද්‍යාලය.
ගාල්ල.
![]() |
diary Read more... |