මගේ රට

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:50 - {{hitsCtrl.values.hits}}  

සරැ සාරෙන් පිරැණු රටයි
තණ නිල්ලෙන් පිරැණු රටයි
සොබාසිරින් පිරැණු රටයි
ලස්සන මගෙ පුංචි රටයි

පුංචි පුංචි ගස වෙනා
නිල් පලසක් ඇති වෙනා
ගස් වැල් කොළ පොඩි වෙනා
පුංචි අපත් මල් වෙනා

බුදුන් වැඩිය මගේ රටයි
බුදු දහමෙන් පිරුණු රටයි
හොඳ සිරිතෙන් වැඩුණු රටයි
එවන් රටට බුදු සරණයි

ඔමෙන්දි බිනුරි ෂාමෙන්දි
6 ශ්‍රේණිය,
මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...